නයිල් ගඟ

මුල් පිටුව | නයිල් ගඟ

නයිල් ගඟ උතුරු අප්‍රිකාවේ උතුරට ගලන ප්‍රධාන ගංගාවක් වන අතර එය ලොව දිගම ගඟ ලෙස ද සැළකෙයි. එහි දිග කිලෝමීටර් 6,650කි. එය විශාල ඩෙල්ටාවකින් අවසන් වන අතර ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාව අසලින් මධ්‍යධරණී මුහුදට වැටෙයි.

නයිල් ගඟ
Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
Nile in Cairo, Egypt
පිහිටීම
Countriesඊජිප්තුව, Sudan, South Sudan, ඉතියෝපියාව, Uganda, Democratic Republic of the Congo, Kenya, Tanzania, Rwanda, Burundi
Major citiesJinja, Juba, Khartoum, කයිරෝ
භෞතික ලක්ෂණ
ජල මූලාශ්‍රයWhite Nile
 - coordinates02°16′56″S 29°19′53″E / 2.28222°S 29.33139°E / -2.28222; 29.33139
 - elevation2,400 m (7,900 ft)
2nd sourceBlue Nile
 - locationLake Tana, Ethiopia
 - coordinates12°02′09″N 037°15′53″E / 12.03583°N 37.26472°E / 12.03583; 37.26472
ගං මෝයMediterranean Sea
 - ස්ථානය
Nile Delta, Egypt
 - ඛණ්ඩාංක
30°10′N 31°09′E / 30.167°N 31.150°E / 30.167; 31.150
 - elevation
Sea level
දිග6,650 km (4,130 mi)
Basin size3,349,000 km2 (1,293,000 sq mi)
Width 
 - maximum2.8 km (1.7 mi)
Depth 
 - average8–11 m (26–36 ft)
Discharge 
 - locationAswan, Egypt
 - average2,633 m3/s (93,000 cu ft/s)
 - minimum530 m3/s (19,000 cu ft/s)
 - maximum7,620 m3/s (269,000 cu ft/s)
Discharge 
 - locationCairo, Egypt
 - average2,000 m3/s (71,000 cu ft/s)
 - minimum500 m3/s (18,000 cu ft/s)
 - maximum7,000 m3/s (250,000 cu ft/s)
Discharge 
 - locationNile Delta, Egypt, Mediterranean Sea
 - average1,584 m3/s (55,900 cu ft/s)
ද්‍රෝණියේ ලක්ෂණ
අතු ගංගා 
 - වමWhite Nile
 - දකුණBlue Nile, Atbara

නයිල් ගඟ සෑදෙන්නේ සුදු නයිල් සහ නිල් නයිල් නමැති ප්‍රධාන අතු ගංගා දෙකකිනි. උගන්ඩාවේ වික්ටෝරියා වැවෙන් ආරම්භ වන සුදු නයිල් ගඟ සූඩානය හරහා කාර්ටූම් වෙත ගලන අතර, එහිදී නිල් නයිල් ගඟ මුණ ගැසී ඉන් පසුව ඊජිප්තුව හරහා ගලා යයි. නිල් නයිල් ගඟ ගලා එන්නේ ඉතියෝපියාව හරහා ය. දිනකට ඝන මීටර මිලියන 300ක් පමණ ජලය නයිල් ගඟෙන් මුහුදට වැටෙයි.

පැරණි ඊජිප්තු ශිෂ්ඨාචාරය නයිල් ගඟ දෙපස ගොඩ නැඟුණි. ඊජිප්තු පිරමිඩ පිහිටා ඇත්තේ ද නයිල් ගඟ ආසන්නයේය. ඊජිප්තුවේ භූමිය වැඩි වශෙයන් කාන්තාරවලින් සමන්විත වන නිසා එහි භෝග වගාවට අවශ්‍ය ජලය සම්පූර්ණයෙන්ම පාහේ ලබාගන්නේ නයිල් ගඟෙනි. ලෝක ප්‍රසිද්ධ අස්වාන් වේල්ල බැඳ ඇත්තේ නයිල් ගඟ හරහා ඊජිප්තුවේ අස්වාන් නගරයේදී ය.

අමතර අවධානයට

  • Africa ද්වාරය
  • Geography ද්වාරය
  • Bujagali Hydroelectric Power Station
  • Egyptian Public Works
  • Kiira Hydroelectric Power Station
  • Water politics in the Nile Basin
  • Merowe Dam
  • Nalubaale Hydroelectric Power Station
  • Orders of magnitude
  • Vid Flumina, a river of liquid methane and ethane on Saturn's moon Titan
  • The River War (1899), Winston Churchill's second book, an account of steaming up the Nile to the Battle of Omdurman, Sudan, in 1898

සටහන් සහ මූලාශ්‍ර

සටහන්
  1. The length of the Nile is usually said to be about 6,650 km (4,130 mi), but reported values lie anywhere between 5,499 km (3,417 mi) and 7,088 km (4,404 mi). The measurements of many rivers' lengths are only approximations and may differ from each other because there are many factors that determine the calculated length of a river, such as the position of the geographical source and the mouth, the scale of measurement, and the technique used to measure length (see also List of river systems by length and coastline paradox).
මූලාශ්‍ර
  1. "Nile River". Nile River. Encyclopedia Britannica. http://www.britannica.com/EBchecked/topic/415347/Nile-River. 
  2. "Nile River". Encyclopædia Britannica. https://www.britannica.com/EBchecked/topic/415347/Nile-River. 
  3. Liu, Shaochuang; Lu, P; Liu, D; Jin, P; Wang, W (1 March 2009). "Pinpointing the sources and measuring the lengths of the principal rivers of the world". Int. J. Digital Earth. 2 (1): 80–87. Bibcode:2009IJDE....2...80L. doi:10.1080/17538940902746082. S2CID 27548511.
  4. "Where Does the Amazon River Begin?". National Geographic News. 15 February 2014. 27 March 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 December 2018.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නයිල් ගඟ පිළිබඳ තොරතුරු, නයිල් ගඟ යනු කුමක්ද? නයිල් ගඟ යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.