නසුම් අහමඩ්

නසුම් අහමඩ් (බෙංගාලි: নাসুম আহমেদ;[1] උපත 1994 දෙසැම්බර් 5) යනු දේශීය ක්‍රිකට් වල සිල්හෙට් අංශය වෙනුවෙන් ක්‍රීඩා කරන බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2021 මාර්තු මාසයේදී බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසියේය.

යොමු කිරීම්

  1. "Nasum Ahmed". ESPN Cricinfo. සම්ප්‍රවේශය 13 August 2021.{{cite web}}: CS1 maint: url-status (link)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නසුම් අහමඩ් පිළිබඳ තොරතුරු, නසුම් අහමඩ් යනු කුමක්ද? නසුම් අහමඩ් යනු කුමක් දර්ශනය කරන්නේ?