නාගදීප පුරාණ විහාරය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයට අයත් නාගදීප දිවයිනෙහි පිහිටි විහාරස්ථානයක් වේ. එය මෙරට සොළොස්මස්ථාන අතුරින් එකක් සේ පිළිගැනේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වන වර්ෂයේ හි බක් පොහොය දිනක මැණික් පුටුව වෙනුවෙන් අරගල කළ චූලෝදර මහෝදර යන නාග ගෝත්‍රිකයන් දමනය මෙහි විශේෂ සිදුවීමකි.[තහවුරු කර නොමැත]
| නාගදීප පුරාණ විහාරය | |
|---|---|
| Nagadeepa Purana Vihara நயினாதீவு நாக விகாரை | |
නාගදීප පුරාණ විහාරය මෙරට සොළොස්මස්ථාන අතුරින් එකක් වේ | |
ශ්‍රී ලංකාව තුල පිහිටීම | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | නාගදීපය, ශ්‍රී ලංකාව |
| භූගෝලීය ඛණ්ඩාංක | 09°36′45.9″N 79°46′26.3″E / 9.612750°N 79.773972°E |
| අනුබැඳියාව | Buddhism |
| දිස්ත්රික්කය | යාපනය |
| පළාත | උතුරු පළාත |
| වෙබ්අඩවිය | nagadeepaviharaya |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ප්‍රභේදය | Buddhist temple |
ආශ්‍රිත
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නාගදීප පුරාණ විහාරය පිළිබඳ තොරතුරු, නාගදීප පුරාණ විහාරය යනු කුමක්ද? නාගදීප පුරාණ විහාරය යනු කුමක් දර්ශනය කරන්නේ?