නිකිණි අමාවක එසේත් නැත්නම් නිකිණි අව අමාවක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නිකිණි මාසයේ තිස්වන (30) තිථියය හෙවත් අවසාන තිථියයි. එසේම නිකිණි මාසයේ අව පක්‍ෂයේ පහළොස්වන (15) තිථියය හෙවත් නිකිණි තිථියයි. නිකිණි මාසය මෙම තිථියෙන් අවසන් වන අතර, ඊළඟ තිථියෙන් බිනර මාසය ආරම්භ වෙයි.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-09-02.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය නිකිණි අව තුදුස්වක | නිකිණි අමාවක | පසු තිථිය බිනර පුර පෑළවිය |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිකිණි අමාවක පිළිබඳ තොරතුරු, නිකිණි අමාවක යනු කුමක්ද? නිකිණි අමාවක යනු කුමක් දර්ශනය කරන්නේ?