නිකිණි අව තුදුස්වක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නිකිණි මාසයේ විසිනවවන (29) තිථියයි. එසේම නිකිණි මාසයේ අව පක්‍ෂයේ දහහතරවන (14) තිථියයි. නිකිණි මාසය අවසන් වීමට, එනම් බිනර මාසය ආරම්භ වීමට තව තිථි එකක් (1) ඉතිරිව ඇත.
අමතර අවධානයට
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-09-02.
| ලිත | ||
|---|---|---|
| පෙර තිථිය නිකිණි අව තෙළෙස්වක | නිකිණි අව තුදුස්වක | පසු තිථිය නිකිණි අව අමාවක |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිකිණි අව තුදුස්වක පිළිබඳ තොරතුරු, නිකිණි අව තුදුස්වක යනු කුමක්ද? නිකිණි අව තුදුස්වක යනු කුමක් දර්ශනය කරන්නේ?