නිකිණි අව පෑළවිය

නිකිණි අව පෑළවිය, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නිකිණි මාසයේ දහසයවන (16) තිථියයි. එසේම නිකිණි මාසයේ අව පක්‍ෂයේ පළමුවන (1) තිථියයි. නිකිණි මාසය අවසන් වීමට, එනම් බිනර මාසය ආරම්භ වීමට තව තිථි දහහතරක් (14) ඉතිරිව ඇත.

සිදුවීම්

  • බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය හැට හත (2567) වසරේ මහනුවර පෙරහර නිම කිරීමේ සන්දේශය, ජනපති අතට පත්කිරීම නිකිණි අව පෑළවිය දා සිදුවිය.

අමතර අවධානයට

මූලාශ්‍ර

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-07-14.
  2. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-20.


ලිත
පෙර තිථිය
නිකිණි පුර පසළොස්වක
නිකිණි අව පෑළවිය පසු තිථිය
නිකිණි අව දියවක

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිකිණි අව පෑළවිය පිළිබඳ තොරතුරු, නිකිණි අව පෑළවිය යනු කුමක්ද? නිකිණි අව පෑළවිය යනු කුමක් දර්ශනය කරන්නේ?