නිකිණි පුර සැටවක

නිකිණි පුර සැටවක, යනු චන්ද්‍ර දිනදසුන් වලට අනුව නිකිණි මාසයේ සයවන (6) තිථියයි. නිකිණි මාසය අවසන් වීමට, එනම් බිනර මාසය ආරම්භ වීමට තව තිථි විසිහතරක් (24) ඉතිරිව ඇත.

සිදුවීම්

  • බුද්ධ වර්ෂ දෙහස් පන්සිය හැට අටේ (2568) මහනුවර දළදා පෙරහැරේ "ප්‍රථම කුඹල් පෙරහැර", නිකිණි පුර සැටවක දිනක යෙදී තිබිණි.[තහවුරු කර නොමැත]

අමතර අවධානයට

මූලාශ්‍ර

  1. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-05.
  2. "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2024-08-09.


ලිත
පෙර තිථිය
නිකිණි පුර විසේනිය
නිකිණි පුර සැටවක පසු තිථිය
නිකිණි පුර සතවක

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිකිණි පුර සැටවක පිළිබඳ තොරතුරු, නිකිණි පුර සැටවක යනු කුමක්ද? නිකිණි පුර සැටවක යනු කුමක් දර්ශනය කරන්නේ?