නිදහස් අනුස්මරණ ශාලාව ශ්‍රී ලංකාවේ ජාතික ස්මාරකයක් වේ. එය ශ්‍රී ලංකාව නිදහස සැමරීම සඳහා ඉදි කරන ලදී. එය කුරුඳුවත්ත, කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටා ඇත. නිදහස් අනුස්මරණ කෞතුකාගාරය ද මෙහි පිහිටා ඇත.
| නිදහස් අනුස්මරණ ශාලාව Independence Memorial Hall | |
|---|---|
| இலவச நினைவு மண்டபம் | |
නිදහස් අනුස්මරණ ශාලාව | |
| සාමාන්‍ය තොරතුරු | |
| පිහිටීම | කුරුඳු වත්ත, කොළඹ |
| ඉදිකිරීම් ආරම්භ වූයේ | 4 පෙබරවාරි 1949 |
| සමාප්තිය | 1953 |
| හිමිකරු | සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව |
| තාක්ෂණික තොරතුරු | |
| මහල් වර්ගඵලය | 10,000 වර්ග. අඩි |
| සැලසුම සහ ඉදිකිරීම | |
| ගෘහනිර්මාණ ශිල්පියා | ටොම් නෙවිල් වයින්-ජෝන්ස් |
| වෙනත් සැලසුම්කරුවන් | ෂර්ලි ද අල්විස් |
ආශ්‍රිත
- "Independence Square". Ministry of Cultural Affairs. සම්ප්‍රවේශය 7 July 2015.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිදහස් අනුස්මරණ ශාලාව පිළිබඳ තොරතුරු, නිදහස් අනුස්මරණ ශාලාව යනු කුමක්ද? නිදහස් අනුස්මරණ ශාලාව යනු කුමක් දර්ශනය කරන්නේ?