එ.ජ. හී ජූලි සතරවැනිදා හෝ ජූලි සතර ලෙසින්ද හැඳින්වෙන, එක්සත් ජනපදයෙහි නිදහස් දිනය යනු, 1776, ජූලි 4 දිනදී, ඇමරිකානු ජනපද දහතුන විසින්, ඇමරිකානු එක්සත් ජනපදය ලෙසින්, නව දේශයක් ලෙසින් ඔවුන් සලකන බවත්, තවදුරටත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් නොවන බවටත්, නිදහස ප්‍රකාශයට පත්කිරීම, කොන්ටිනෙන්ටල් කොංග්‍රසය විසින් අපත්‍යිකරණය කිරීම සැමරෙන, ෆෙඩරල් නිවාඩු දිනයකි. නිදහස් දිනය හා සමගින් සාමාන්‍යයෙන් ආශ්‍රිත වන්නේ, ගිනිකෙළි, පෙළපාළි, මස් පැලහීම්, සැණකෙළි, වෙළෙඳපොළ, විනෝද ගමන්, විවිධ ප්‍රසංග, බේස්බෝල් තරග, පවුල් යළිඑක්වීම් සහ, දේශපාලන කථා සහ උත්සව වන අතර, එයට අමතරව, එක්සත් ජනපදයේ ඉතිහාසය, රජය සහ, සම්ප්‍රදායයන් සැමරෙන, බොහෝ අනෙකුත් රජයේ සහ පෞද්ගලික ඉසව්ද පැවැත්වෙයි. නිදහස් දිනය යනු, එක්සත් ජනපදයෙහි ජාතික දිනය වෙයි.
| නිදහස් දිනය | |
|---|---|
වොෂිංටන් ස්මාරකයට ඉහළින් 1986 වසරෙහිදී පැවැති මෙවැනි ගිනිකෙළි වැනි දේ, එක්සත් ජනපදයෙහි නිදහස් දිනයේදී සිදු වෙයි. | |
| වෙනත් නම් | ජූලි සතරවනදා සතරවනදා |
| සමරනු ලබන්නේ | එක්සත් ජනපදය |
| වර්ගය | ජාතික |
| වැදගත්කම | කොන්ටිනෙන්ටල් කොංග්‍රසය විසින් නිදහස ප්‍රකාශයට පත්කිරීම 1776 වසරෙහිදී අපක්‍යිතරණය කල දිනය |
| සැමරුම් | ගිනිකෙළි, පවුල් යළිඑක්වීම්, සන්දර්ශන, මස් පැලහීම්, විනෝද ගමන්, පෙළපාළි, බේස්බෝල් ක්‍රීඩා |
| දිනය | ජූලි 4 |
| Frequency | වාර්ෂික |
ආශ්‍රිත
- "වට් ඊස් ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ ඉන් යූඑස්ඒ?". ටෙක් නෝට්ස්. 2015-07-02. සම්ප්‍රවේශය 2015-07-02.
- "නැෂනල් ඩේ ඔෆ් කන්ට්‍රීස්". විදේශ කටයුතු සහ වෙළෙඳ අමාත්‍යාංශය. නවසීලන්තය. සම්ප්‍රවේශය June 28, 2009.
- මධ්‍යම රහස්තොරතුරු කාර්යාංශය. "නැෂනල් හොලිඩේ". ද වර්ල්ඩ් ෆැක්ට්බුක්. සම්ප්‍රවේශය ජූනි 28, 2009.
- "නැෂනල් හොලිඩේ ඔෆ් මෙම්බර් ස්ටේට්ස්". යුනයිටඩ් නේෂන්ස්. සම්ප්‍රවේශය ජූනි 28, 2009.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිදහස් දිනය (එක්සත් ජනපදය) පිළිබඳ තොරතුරු, නිදහස් දිනය (එක්සත් ජනපදය) යනු කුමක්ද? නිදහස් දිනය (එක්සත් ජනපදය) යනු කුමක් දර්ශනය කරන්නේ?