නිදහස් සහ විවෘත කේත මෘදුකාංග වරපත

පරිගණක මෘදුකාංග කර්මාන්තයේදී මෘදුකාංග නිෂ්පාදකයා සහ මෘදුකාංග පරිශීලකයා අතර එම මෘදුකාංගය භාවිතය පිළිබඳ යම් එකඟතාවයක් ඇතිකරගත යුතුවේ. මෘදුකාංග වරපත් තුල සඳහන් වන්නේ එවැනි එකඟතාවයන් පිළිබඳවූ නීති රීතින් වේ.

නිදහස් සහ විවෘත කේත මෘදුකාංග වරපත

නිදහස් සහ විවෘත කේත මෘදුකාංග වරපත රිචඩ් ස්ටෝල්මන්ගේ නිදහස් සහ විවෘත කේත මෘදුකාංග පිළිබඳ වූ සිව් නිදහස් වලට අනුකූල වේ. ඒවා මෙසේ ය

  1. මෘදුකාංගය ඕනෑම අවශ්‍යතාවයක් ඉටුකරගැනීම උදෙසා භාවිත කිරීමේ නිදහස
  2. මෘදුකාංගයේ ක්‍රියාකාරිත්වය හැදෑරීමේ සහ අවශ්‍ය පරිදි වෙනස්කරගැනීමේ නිදහස
  3. මෘදුකාංගයේ පිටපත් බෙදාහැරීමේ නිදහස
  4. මෘදුකාංගය වැඩිදියුණු කිරීමේ නිදහස සහ විවෘත කේත සහිතව බෙදාහැරීමේ නිදහස

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිදහස් සහ විවෘත කේත මෘදුකාංග වරපත පිළිබඳ තොරතුරු, නිදහස් සහ විවෘත කේත මෘදුකාංග වරපත යනු කුමක්ද? නිදහස් සහ විවෘත කේත මෘදුකාංග වරපත යනු කුමක් දර්ශනය කරන්නේ?