නිම නොකළ ඔබලිස්කය

නිම නොකළ ඔබලිස්කය (ඉංග්‍රීසි:  unfinished obelisk) යනු ඊජිප්තුවේ අස්වාන් හි පුරාණ ඊජිප්තු ගල් වලෙහි උතුරු කොටසේ ඇති, දැනට සොයාගෙන ඇති ලොව විශාලතම පුරාණ ඔබලිස්කය වේ.

නිම නොකළ ඔබලිස්කය
නිම නොකළ ඔබලිස්කය
ඊජිප්තුව තුළ පිහිටීම
විකල්ප නමunfinished obelisk
පිහිටීමඊජිප්තුව
ඛණ්ඩාංක24°04′37″N 32°53′44″E / 24.076889°N 32.895450°E / 24.076889; 32.895450
මාදිලියස්මාරකය


ඔබලිස්කයේ අතීතය

හට්ෂෙප්සුට් (ක්‍රි.පූ. 1508–1458) රැජින විසින් මෙම ඔබලිස්කය සෑදීම නියම කර ඇත. වැඩ නිම වූයේ නම් මෙය 42 metres (138 ft) උස සහ 1,090 tonnes (1,200 short tons) පමණ බර වනු ඇත. එනම් ආසන්න වශයෙන් අප්‍රිකානු අලි 200 දෙනෙකුගේ බරට සමාන වේ.

ගැලරිය

ආශ්‍රිත

  • Obelisk making technology in ancient Egypt
  • List of colossal sculpture in situ
  • List of largest monoliths in the world

මූලාශ්‍ර

  1. Bard, Kathryn (1999). Encyclopedia of the Archaeology of Ancient Egypt. Routledge. p. 587. ISBN 978-0-415-18589-9.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිම නොකළ ඔබලිස්කය පිළිබඳ තොරතුරු, නිම නොකළ ඔබලිස්කය යනු කුමක්ද? නිම නොකළ ඔබලිස්කය යනු කුමක් දර්ශනය කරන්නේ?