නිර්මල කොතලාවල

නිර්මල කොතලාවල (ඉංග්‍රීසි: Nirmala Kotalawala) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යත්‍යවරයෙකු වේ.

ගරු
නිර්මල කොතලාවල
පුද්ගලික තොරතුරු
උපත29 සැප්තැම්බර් 1965
කලුතර
ජාතිකත්වය ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයකොළඹ නාලන්දා විද්‍යාලය

ජීවන සටහන්

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිර්මල කොතලාවල පිළිබඳ තොරතුරු, නිර්මල කොතලාවල යනු කුමක්ද? නිර්මල කොතලාවල යනු කුමක් දර්ශනය කරන්නේ?