දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය කවරේද යත්
''යෝ තස්සායේව තණ්හාය අසේසවිරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්තී අනාලයෝ ඉදං වුච්චති දුක්ඛ නිරෝධ අරිය සච්චං''
යම් ඒ තෘෂ්ණාවෙහිම ශේෂ නොවූ විරාග වූ නිරෝධ වූ අතහැරීමක් ඉවතලෑමක් මිදීමක් නොඇලීමක් ඇත්ද මෙය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය නම් වේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිරෝධ පිළිබඳ තොරතුරු, නිරෝධ යනු කුමක්ද? නිරෝධ යනු කුමක් දර්ශනය කරන්නේ?