නිල වෙදකම

නිල වෙදකම ශරීරයේ නිලස්ථාන ඔස්සේ රෝග වලට ප්‍රථිකාර කරයි. මෙම වෙදකම හෙළයේ අංගම්පොර සටන් ශාස්ත්‍රයත් සමඟ අත්‍යන්තව ප්‍රතිබද්ධ වී පවතියි.


දේශීය නිල වෙදකමෙහි ප්‍රධාන කොටස් 3ක් හඳුනාගත හැක.

1. අසුර විධිය

2. මර්ම විධිය

3. ශල්‍ය විධිය

යොදාගන්නා වෛද්‍ය ක්‍රම

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිල වෙදකම පිළිබඳ තොරතුරු, නිල වෙදකම යනු කුමක්ද? නිල වෙදකම යනු කුමක් දර්ශනය කරන්නේ?