නිලූක කරුණාරත්න (ඉංග්‍රීසි: Niluka Karunaratne; දෙමළ: நிலுக கருணாரத்ன) (උපත 13 පෙබරවාරි 1985) නම් ශ්‍රී ලාංකික ඔලිම්පික් මලල ක්‍රීඩකයෙකි. බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු වූ ඔහු, 2012 ගිම්හාන ඔලිම්පික් තරග සඳහා ශ්‍රී ලාංකික කණ්ඩායමෙහි නායකත්වය සඳහා තෝරා ගන්නා ලදි.
| නිලූක කරුණාරත්න | |
|---|---|
| පුද්ගලික තොරතුරු | |
| උපතේදී නම | නිලූක කරුණාරත්න |
| රට | ශ්‍රී ලංකාව |
| උපත | 13 පෙබරවාරි 1985 ගාල්ල, ශ්‍රී ලංකාව |
| උස | 1.72 m (5 ft 8 in) |
| බර | 65 kg (143 lb) |
| ක්‍රීඩා කරන්නේ | දකුනත් |
| පුහුණුකරු | ලුවී කරුණාරත්න |
| බැඩ්මින්ටන් – පිරිමි කේවල | |
| වත්මන් අනුස්ථිතිය | 112 |
| BWF profile | |
අමතර අවධානයට
නිලූක කරුණාරත්න හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Niroshan Wijekoon
- List of Sri Lankans by sport
| Olympic Games | ||
|---|---|---|
| පූර්වප්‍රාප්තිකයා සුසන්තිකා ජයසිංහ | Flagbearer for ශ්‍රී ලංකාව London 2012 | අනුප්‍රාප්තික Anuradha Cooray |
මූලාශ්‍ර
- වීරවංශ, දනේෂි (15 ජූලි 2012). "සෙවන් ශ්‍රී ලංකන්ස් ඇට් ලන්ඩන් 2012 ඔලිම්පික් ගේම්ස්". සන්ඩේ ඔබ්සර්වර් (ශ්‍රී ලංකාව). 2016-09-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-09-17.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිලූක කරුණාරත්න පිළිබඳ තොරතුරු, නිලූක කරුණාරත්න යනු කුමක්ද? නිලූක කරුණාරත්න යනු කුමක් දර්ශනය කරන්නේ?