නිවිති
| නිවිති | |
|---|---|
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Plantae |
| (ශ්‍රේණිගත නොකළ): | Angiospermae |
| (ශ්‍රේණිගත නොකළ): | Magnoliidae |
| ගෝත්‍රය: | Piperales |
| කුලය: | Piperaceae |
| ගණය: | Basella |
| විශේෂය: | alba |
- නිවිති ආහාරයට ගත හැකි බහු වාර්ෂිකව හටගන්නා වැලක් වන අතර බාසෙලේසි පවුලට අයත් ශාකයකි.එය නිවර්තන ආසියාවේ සහ අප්‍රිකාවේ බහුලව භාවිතා වන අතර එය කොළ එළවළු ලෙස බහුලව භාවිතා වේ.එය ඉන්දියානු උප මහද්වීපය, අග්නිදිග ආසියාව සහ නිව්ගිනියාව යන රටවලට ආවේණිකය.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නිවිති පිළිබඳ තොරතුරු, නිවිති යනු කුමක්ද? නිවිති යනු කුමක් දර්ශනය කරන්නේ?