නීතිය-පාර්ලිමේන්තු කාර්ය පටිපාටිය

මුල් පිටුව | නීතිය-පාර්ලිමේන්තු කාර්ය පටිපාටිය
මෙම ලිපිය අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්‍රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න.


පාර්ලිමේන්තු කාර්ය පටිපාටිය යනු රැස්වීම් සහ සංගම්, සංවිධාන, ව්‍යවස්ථාපිත දේහයන් සහ අනෙකුත් සාකච්ඡාමය රැස්වීම් පාලනය කරන්නාවූ රීති, ආචාර ධර්ම සහ සම්ප‍්‍රදායන් සමූහයයි. එය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ මහජන මන්ත‍්‍රණ මණ්ඩලයේ පරිචයන් තුලින් ගොඩනැගුනු පොදු නීතියේ කොටසකි.

ඒක්සත් ජනපදයේ පාර්ලිමේන්තු කාර්ය පටිපාටිය පාර්ලිමේන්තු නීතිය, පාර්ලිමේන්තු පරිචය, ව්‍යවස්ථාදායක කාර්ය පටිපාටිය හෝ පිලිවෙලෙහි නීතිය ලෙසින් හැඳින්වේ. බි‍්‍රතාන්‍ය, ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය, දකුණු අපි‍්‍රකාව සහ අනෙකුත් ඉංගී‍්‍රසි කථාකරන රටවල එය මූලාසනධාරීත්වය, මූලාසනයදැරීම, රැස්වීම් පැවැත්වීමේ නීතිය, රැස්වීම්වල කාර්ය පටිපාටිය හෝ රැස්වීම්වල උපචාරයන් යනුවෙන් හඳුන්වනු ලබයි.

එහි හදවත වන්නේ සුළුතරයට ගරු කරමින් බහුතරය විසින් පාලනය කරනු ලැබීමයි. එහි අරමුණ වන්නේ සංවිධානයේ අභිරුචීන් පිලිබඳ ප‍්‍රශ්ණ කෙරෙහි පරීක්‍ෂාකාරී වෙමින් එකී ප‍්‍රශ්ණ සම්බන්ධයෙන් සභාවේ අභිලාෂය ප‍්‍රකාශයට පත්කිරීමයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නීතිය-පාර්ලිමේන්තු කාර්ය පටිපාටිය පිළිබඳ තොරතුරු, නීතිය-පාර්ලිමේන්තු කාර්ය පටිපාටිය යනු කුමක්ද? නීතිය-පාර්ලිමේන්තු කාර්ය පටිපාටිය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.