නුවර වැව

මුල් පිටුව | නුවර වැව

නුවර වැව (බෝගම්බර වැව හෝ කිරි මූද) ශ්‍රී ලංකාවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට සමීපව, වර්ෂ 1807දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් ඉදිකරවන ලදී. කාලය සමග වැවෙහි වර්ගප්‍රමාණය අඩුවී තිබෙන අතර වර්ථමානයේ එය මසුන් ඇල්ලීමට තහනම් රක්ෂිත වැවක් වේ. නුවර වැව හා සම්බන්ධව ජනප්‍රවාද රැසක් බැදී පවතියි.

නුවර වැව
Kandy Lake
கண்டி ஏரி
බෝගම්බර වැව, කිරි මූද
නුවර වැව
Kandy Lake
கண்டி ஏரி
ස්ථානයමහනුවර
ඛණ්ඩාංක7°18′N 80°38′E / 7.300°N 80.633°E / 7.300; 80.633
වර්ගයවැව
පෝෂක ජල ධාරානොමැත
ජලය පිටකරන ඇල මාර්ගවාශ්පීභවනය මගින්
ද්‍රෝණිය1.045 Q.M.I
පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව)ශ්‍රී ලංකාව
උපරිම ගැඹුර60 ft (18 m)
Shore length12.1 miles (3.4 km)
Islandsඑකයි
අයත් ගම්මානමහනුවර
මූලාශ්‍ර[සැක සහිත – සාකච්ඡාව]
1 Shore length is not a well-defined measure.

වැව වටා දක්නට ලැබෙන වලාකුළු බැම්ම ඉදිකිරීමද ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් අරඹනු ලැබූවත්, 1815 වර්ෂයේදී මහනුවර බ්‍රිතාන්‍ය අාක්‍රමණයට යටත්වීමත්, රජු සිරභාරයට පත්වීමත් හේතුවෙන් බැම්මෙහි වැඩ නිමකිරීමට නොහැකි වී තිබේ. වර්ථමානයේද වලාකුළු බැම්ම එම වැඩඅවසන් නොකල තත්වයේ අඩි 2060ක දිගකින් යුක්තව පවතිනු දැකගත හැකිවේ.

මූලාශ්‍ර

බෝගම්බර වැව හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
  1. "Kandy Lake, Sri Lanka".
  2. "නුවර වැව".


විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නුවර වැව පිළිබඳ තොරතුරු, නුවර වැව යනු කුමක්ද? නුවර වැව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.