නුවරගල ගම්මානය ශ්‍රී ලංකාවේ පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ පිහිටා ඇත. ගම්මානය කෙළවරින් මහවැලි ගඟ ගලාබසින අතර ඉන් එපිට වස්ගමුව ජාතික උද්‍යානය පිහිටා ඇත. ගම වටා පිහිටි සුන්දර කුඹුරු යායවල්ද එ සඳහා ජලය ගෙන යන වාරි ඇලමාර්ගයන්ගෙන්ද සමන්විත වූ මෙම ගම්මානය වටා දමනේවැව, පිහිටි වැව, මැදගම්පිටිය යන ගම්මානයන් ඇත.
බාහිර සබැදි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නුවරගල පිළිබඳ තොරතුරු, නුවරගල යනු කුමක්ද? නුවරගල යනු කුමක් දර්ශනය කරන්නේ?