නූර් අහමඩ් (උපත 2005 ජනවාරි 3) යනු ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු 2022 ජූනි මාසයේදී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසියේය.
යොමු කිරීම්
- "Noor Ahmad". ESPN Cricinfo. සම්ප්‍රවේශය 11 October 2019.
- "20 cricketers for the 2020s". The Cricketer Monthly. සම්ප්‍රවේශය 6 July 2020.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නූර් අහමඩ් පිළිබඳ තොරතුරු, නූර් අහමඩ් යනු කුමක්ද? නූර් අහමඩ් යනු කුමක් දර්ශනය කරන්නේ?