පළමුවන නෙෆෙරයිටිස්

පළමුවන නෙෆාරුඩ් හෙවත් පළමුවන නේෆෞරුඩ්, එසේත් නැතිනම් හෙලනීකෘත නාමය වන පළමුවන නෙෆෙරයිටිස් ලෙස ප්‍රකටව ඇත්තේ ක්‍රි.පූ. 399දී 29වන රාජවංශය පිහිටුවූ පුරාතන ඊජිප්තුපාරාවෝවරයායි.

නෙෆෙරයිටිස් I
නෙෆාරුඩ් I, නේෆෞරුඩ් I
ලූවර් කෞතුකාගාරයේ ඇති පළමුවන නෙෆෙරයිටිස්ගේ ස්ෆින්ක්සය
පාරාවෝ
රාජ්‍ය සමයක්‍රි.පූ. 399–393 (29වන රාජවංශය)
පූර්වප්‍රාප්තිකයාඇමිර්ටේයස්
අනුප්‍රාප්තිකයාහාකොර්
දරුවන්හාකොර්
මරණයක්‍රි.පූ. 393
භූමදානයමෙන්ඩෙස්?

මේවාත් බලන්න

  • මුතිස් – වරෙක පළමුවන නෙෆෙරයිටිස්ගේ පුත්‍රයකු යැයි විශ්වාස කෙරුණු මතභේදාත්මක පාරාවෝවරයෙකි.

ආශ්‍රේයයන්

  1. Clayton, Peter A. Chronicle of the Pharaohs: The Reign-by-Reign Record of the Rulers and Dynasties of Ancient Egypt. p.203 Thames & Hudson. 2006. ISBN 0-500-28628-0
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Redford නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පළමුවන නෙෆෙරයිටිස් පිළිබඳ තොරතුරු, පළමුවන නෙෆෙරයිටිස් යනු කුමක්ද? පළමුවන නෙෆෙරයිටිස් යනු කුමක් දර්ශනය කරන්නේ?