ක්‍රිකට් ක්‍රීඩාවෙහි පිතිකරුවෙකු නො දැවී යැයි සැලකෙන්නේ, ඉනිමක පිතිකරණය සඳහා ඔහු පිටියට පිවිස ඉනිමෙහි අවසානයෙහිදී දැවී යාමෙන් වැළකී ක්‍රීඩාවෙහි රැඳී සිටියහොත්ය. ඉනිම ක්‍රීඩා කරමින් පැවතියදීද, පිතිකරුවෙකු නො දැවී යැයි යමෙකුට පැවසිය හැකිය. පිතිකරුවෙකුගේ ලකුණු සංඛ්‍යාවට යාව තරු ලකුණ දක්වන්නේ ඔහු නො දැවී බව කියා පෑමටය; නිදසුනක් ලෙසින්, '10*' යන්න කියවෙන්නේ '10 නො දැවී' ලෙසිනි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නො දැවී පිළිබඳ තොරතුරු, නො දැවී යනු කුමක්ද? නො දැවී යනු කුමක් දර්ශනය කරන්නේ?