නෝර්ඩ්-එස්ට් දෙපාර්තමේන්තුව, හයිටිය

නෝර්ඩ්-එස්ට් ( ප්රංශ ,pronounced [nɔʁɛst] ) හෝ නෝඩෙස් ( Haitian Creole ; දෙකේම අර්ථය "ඊසානදිග") යනු උතුරු හයිටියේ පිහිටා ඇති හයිටියේ දෙපාර්තමේන්තු දහයෙන් එකකි. එහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 1,623 කි, එය සියලුම දෙපාර්තමේන්තු වලින් කුඩාම එක වෙඅ. 2015 වන විට එහි ඇස්තමේන්තුගත ජනගහනය 393,967 විය. එහි අගනුවර ෆෝට්-ලිබර්ටේ වේ. කලින් එය නෝර්ඩ් දෙපාර්තමේන්තුවේ කොටසක් විය.

යොමු කිරීම්

  1. සංරක්ෂිත පිටපත, http://www.geohive.com/cntry/haiti.aspx, ප්‍රතිෂ්ඨාපනය 2025-01-30 

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, නෝර්ඩ්-එස්ට් දෙපාර්තමේන්තුව, හයිටිය පිළිබඳ තොරතුරු, නෝර්ඩ්-එස්ට් දෙපාර්තමේන්තුව, හයිටිය යනු කුමක්ද? නෝර්ඩ්-එස්ට් දෙපාර්තමේන්තුව, හයිටිය යනු කුමක් දර්ශනය කරන්නේ?