දේශපාලන ක්‍රම වල දී පක්ෂ රහිත ක්‍රමයේ (ඉංග්‍රීසි: Nonpartisan democracy, no-party democracy) දී දේශපාලන පක්ෂ දක්නට නොලෙබේ. සමහර විට මෙය නෛතික සිමාවන් නිසා විය හැක. මෙම ක්‍රමය යටතේ මැතිවරණ වලදී අපේක්ෂකයා තමන්ගේ කුසලතාවන් තුලින් පත් වේ. ව්‍යවස්ථාදායකයේ නිල මට්ටමෙන් පක්ෂ දක්නට නෙලැබේ. අමරිකාවේ ජෝප් වොෂින්ටන්ගේ පාලනය ඇතුලු කොංග්‍රසයේ මුල් වාර කිහිපය මෙය යටතට වැටේ. වොෂින්ටන් සිය සමු ගැනිමේ දේශනයේ දී පක්ෂ ක්‍රම පළිබද අනතුරු ඇගවුවේය. වර්තමාන එක්සත් ජනපදයේ මෙවෙන් ව්‍යවස්ථාදායකයන් පවතන්නේ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ පමණි. කැනඩාවේ නෝත්වෙස්ට් හා නුනාචූට් භෞමික ව්‍යවස්ථාදායකයන් පක්ෂ රහිතය. රාජ්‍ය ආයතන වලන් පරි භාහිරව පක්ෂ රහිත මැතිවරණ සහ පාලන ක්‍රම සුලුබව දක්නට ලැබේ. නෛතික සිමාවන් නොමැතිනම්, පක්ෂය රහිත ක්‍රමය සිටින කණ්ඩායම් ඉබේම දේශපාලන පක්ෂ බවට පරිණාමනය වේ.
ආශ්‍රිත
- Consensus government
- List of countries without political parties
- Nonpartisanism
- Types of democracy
සටහන්
මූලාශ්‍ර
- Ware, Alan. Citizens, Parties and the State. Princeton: Princeton University Press, 1987.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පක්ෂ රහිත දේශපාලන ක්‍රමය පිළිබඳ තොරතුරු, පක්ෂ රහිත දේශපාලන ක්‍රමය යනු කුමක්ද? පක්ෂ රහිත දේශපාලන ක්‍රමය යනු කුමක් දර්ශනය කරන්නේ?