අෂ්ටාංගික මණ්ඩපය ලෙසින්ද හඳුන්වන පත්තිරිප්පුව යනු ශ්‍රී ලංකාවේ මහනුවර මාලිගාවේ පිවිසුමේ පිහිටා ඇති විශිෂ්ට වාස්තු විද්‍යාත්මක ව්‍යුහයකි. මෙම නම ව්‍යුත්පන්න වී ඇත්තේ දමිළ භාෂාවෙන් වන අතර, "පාර්තු" යන්නෙහි තේරුම 'දැකීම' සහ "ඉරිප්පු" යන්නෙහි තේරුම 'ඉඳගෙන' යන්නයි, එහි එකතුව 'ඉඳගෙන අවට බැලීම' යන්නයි.
| පත්තිරිප්පුව | |
|---|---|
| සාමාන්‍ය තොරතුරු | |
| ප්‍රභේදය | මණ්ඩපය |
| ලිපිනය | දළදා මාලිගාව |
| නගරය | මහනුවර |
| රට | ශ්‍රී ලංකාව |
| ඉදිකිරීම් ආරම්භ වූයේ | 1802 |
මුලාශ්‍ර
- "මහනුවර දළදා මාලිගාව". ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 23 February 2018.
- "පත්තිරිප්පුව (අෂ්ටාංගය) විවෘත කිරීම පිළිබඳ සිතුවමක් : 1802 දී ශ්‍රී දළදා මාලිගාව". Asian Tribune. 10 April 2017. 15 April 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 August 2017.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පත්තිරිප්පුව පිළිබඳ තොරතුරු, පත්තිරිප්පුව යනු කුමක්ද? පත්තිරිප්පුව යනු කුමක් දර්ශනය කරන්නේ?