පත්මජීව ගනේපොල

මහාචාර්ය පත්මජීව ගනේපොල (ඉංග්‍රීසි: Pathmajeewa Ganepola) MRCP, MD යනු ඇමරිකානු එක්සත් ජනපදයෙහි නිව්යෝර්ක් නගරයෙහි කොලොම්බියා විශ්වවිද්‍යාලයට සම්බන්ධිතව කටයුතු කරන ශ්‍රී ලංකාවේ උපත ලද මහාචාර්යයවරයෙකි.

පත්මජීව ගනේපොල
Pathmajeewa Ganepola
උපත
නිවහනඇමරිකාව
ජාතිකත්වය ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
රැකියාවස්නායු ශල්‍යකර්ම වෛද්‍ය
ප්‍රසිද්ධව ඇත්තේමහාචාර්ය ස්නායු ශල්‍යකර්ම වෛද්‍ය
ආගමබෞද්ධ

ඔහු ජපානයේ කියෝතෝ විශ්ව විද්‍යාලයයෙන් උපාධිය ලද ප්‍රථම විදේශික ශිෂ්‍යයා වෙයි. තවද ඔහු ඇමරිකාවේ ශල්‍ය වෛද්‍ය විද්‍යාලයයේ පිළිගැනීමට හා ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලංකික වෛද්‍යවරයායි.

පත්මජීව ගනේපොල කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. වසර 2010 දී ඔහු ඉගෙන ගත් නාලන්දා විද්‍යාලය ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන නාලන්දා කීර්ති ශ්‍රී සම්මානය පිරිනැමුවේය.

ආශ්‍රිත

  • පත්මජීව ගනේපොලයන්ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
  • නාලන්දා බෝදුහඞ සංරක්ෂණය කළ පිටපත 2012-07-31 at the Wayback Machine
  • කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
  • ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine
  • Dr. Padmajeeva Ganepola | CO-PI & CLINICAL ADVISOR
  • Nalanda College Astronomical Society

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පත්මජීව ගනේපොල පිළිබඳ තොරතුරු, පත්මජීව ගනේපොල යනු කුමක්ද? පත්මජීව ගනේපොල යනු කුමක් දර්ශනය කරන්නේ?