සතුන්ගේ ජීව භාවය ඇතිතාක් ඒතුල පණ පවතින බව පෙරදිග සමාජයන් විශ්වාසකරයි. ශාක වලට ජීවය ඇති නමුත් පන නැත.
ආශ්රිත ආගමික මත
බෞද්ධ මත
දැනුවත්ව සතෙකුගේ පණ නැසීම අකුසල් ගෙනදේ
ජෛන මතය
දැනුවත්ව හෝ නොදැනුවත්ව සතෙකුගේ පණ නැසීම අකුසල් ගෙනදේ
බටහිර විද්‍යාව
බටහිර විද්‍යාව ජීවය පිළිබඳව මිස පණ පිළිබඳව සඳහනක් හෝ සැලකිල්ලක් නොදක්වයි.
ආශ්රිත ලිපි
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පණ පිළිබඳ තොරතුරු, පණ යනු කුමක්ද? පණ යනු කුමක් දර්ශනය කරන්නේ?