පන්නිපිටිය, කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹට නැගෙනහිරින් පිහිටි නගරයකි. නාගරීකරණය වෙමින් පවතින ප්‍රදේශයක් වන මෙය හයිලෙවල් මාර්ගයේ කොළඹ සිට කිලෝමීටර් 17 දුරින් පිහිටා ඇත.
| Pannipitiya පන්නිපිටිය | |
|---|---|
| වේලා කලාප | Sri Lanka Standard Time Zone (UTC+5:30) |
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පන්නිපිටිය පිළිබඳ තොරතුරු, පන්නිපිටිය යනු කුමක්ද? පන්නිපිටිය යනු කුමක් දර්ශනය කරන්නේ?