පබළු වෙහෙර

පබළු වෙහෙර යනු පොළොන්නරු යුගයේ රජ කළ මහා පරාක්‍රමබාහු රජුගේ එක් බිසවක් වු රූපවතී දේවිය විසින් සදවන ලද ආරාමයකි. පබළු වෙහෙර පිහිටා ඇත්තේ ශිව දේවාල අංක 2 ට ඊසාන දෙසට වන්නය. මුලුමනින්ම ගඩොලින් බැද ඇති පබලු වෙහෙර අග්‍රගන්‍යේ නිර්මාණයකි. Temple of Marbles කියා ද හදුන්වයි. මෙම විහාරය මේ වනවිට පිහිටා ඇත්තේ පොළොන්නරුව ගල්විහාර පාර ආසන්නයේය.

මූලාශ්‍ර

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පබළු වෙහෙර පිළිබඳ තොරතුරු, පබළු වෙහෙර යනු කුමක්ද? පබළු වෙහෙර යනු කුමක් දර්ශනය කරන්නේ?