පරවි දූව

මුල් පිටුව | පරවි දූව

පරවි දූව මාතර නගරයේ වෙරළ තීරයට ඉතා ආසන්නව පිහිටා ඇති බෞද්ධ විහාරස්ථානයක් සහිත කුඩා දූපතකි. එය මාතර ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපස මුහුද මැද පිහිටා ඇත. එයට පිවිසීම සඳහා පාලමක් ඉඳි කර ඇත. එය කිහිප වරක්ම විටින් විට අලුත්වැඩියා කරනු ලැබ ඇත. එය සංචාරකයන්ගේ ද බැතිමතුන්ගේ ද ආකර්ෂණය දිනාගත් ස්ථානයකි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පරවි දූව පිළිබඳ තොරතුරු, පරවි දූව යනු කුමක්ද? පරවි දූව යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.