පර්සිවල් ලොවෙල්

පර්සිවල් ලෝරන්ස් ලොවෙල් (/ˈləl/; මාර්තු 13, 1855 – නොවැම්බර් 12, 1916) යනුවෙන් හැඳින්වෙන්නේ ඇමරිකානු ව්‍යාපාරිකයකු, කතුවරයකු, ගණිතඥයකු, සහ තාරකා විද්‍යාඥයෙකි. අඟහරු ග්‍රහයාගේ ඇල මාර්ග ඇති බවට ඔහු සැකපහළ කළේ ය. ඔහු විසින් ඇරිසෝනාවේ ෆ්ලැග්ස්ටාෆ් හි ලොවෙල් නිරීක්ෂණාගාරය ස්ථාපිත කළ අතර, ඔහුගේ මරණින් වර්ෂ 14කට පසුව ප්ලූටෝ සොයාගැනීමට එය අඩිතාලම දැමී ය.

පර්සිවල් ලොවෙල්
පර්සිවල් ලොවෙල් මුල්කාලීන 20වන සියවසේ දී
උපතමාර්තු 13, 1855(1855-03-13)
බොස්ටන්, මැසචුසෙට්ස්, එ.ජ.
මරණයනොවැම්බර් 12, 1916(1916-11-12) (වයස 61)
ෆ්ලැග්ස්ටාෆ්, ඇරිසෝනා, එ.ජ.
සැතපෙන ස්ථානයමාර්ස් හිල්, ලොවෙල් නිරීක්ෂණාගාරය
අධ්‍යාපනයනෝබල් ඇන්ඩ් ග්‍රීනෆ් පාසල
උගත් ශාස්ත්‍රාලයහාවර්ඩ් විශ්වවිද්‍යාලය
සංගණ්‍ය වන්නේMartian canals, ඇස්ටරොයිඩ සොයාගැනීම: 793 ඇරිසෝනා (අප්‍රේල් 9, 1907)
Scientific career
ක්ෂේත්‍රයතාරකා විද්‍යාව

ආශ්‍රේයයන්

උපුටාදැක්වීම් දෝෂය: <references> හි "MoMP" නමැති <ref> ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පර්සිවල් ලොවෙල් පිළිබඳ තොරතුරු, පර්සිවල් ලොවෙල් යනු කුමක්ද? පර්සිවල් ලොවෙල් යනු කුමක් දර්ශනය කරන්නේ?