පරාක්‍රම නිරිඇල්ල

පරාක්‍රම නිරිඇල්ල නාට්‍ය කරුවා එච්.ඒ. පෙරේරා සමග එක්ව ජංගම රගමඩල ආරම්භ කිරීම හා ගාමිණී හත්තොටුවේගම සමග එක්වී විදි නාට්‍ය කලාව ආරම්හ කිරීමට දායක විය.වේදිකා නාට්‍ය,ටෙලි නාට්‍ය,චිත්‍රපට රචකයෙකි. අධ්‍යකෂකවරයෙකි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පරාක්‍රම නිරිඇල්ල පිළිබඳ තොරතුරු, පරාක්‍රම නිරිඇල්ල යනු කුමක්ද? පරාක්‍රම නිරිඇල්ල යනු කුමක් දර්ශනය කරන්නේ?