පරිගණක යතුරු පුවරුව

පරිගණකය සමග සම්බන්ධකම් පවත්වන ප්‍රධානම යොමු උපකරණය යතුරු පුවරුව හෙවත් කී බෝඩ් එකය.පරිගණක යතුරු පුවරුව මගින් මූසිකයක් රහිතව ක්‍රියා කළ හැකි වන පරිදි යතුරු ගණනාවක් ඇත.එහෙත් ඒවා භාවිතය පිළිබද මනා දැනුමක් තිබිය යුතුය.පරිගණක යතුරු පුවරුවේ දකුණු පස ඇති සංඛ්‍යාත්මක යතුරු අහුරුම හෙවත් නියුමරික් කී පෑඩ් එක මගින් ගණීතමය කටයුතු පහසුවෙන් කල හැකිය.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පරිගණක යතුරු පුවරුව පිළිබඳ තොරතුරු, පරිගණක යතුරු පුවරුව යනු කුමක්ද? පරිගණක යතුරු පුවරුව යනු කුමක් දර්ශනය කරන්නේ?