පලහෙන්නෙදි හේවගේ චාර්ල්ස් සිල්වා (ඉංග්‍රීසි: Palahennedi Hewage Charles Silva සහ P. H. C. Silva) යනු ගරු හිටපු ගරු හිටපු මස්කෙලිය පාර්ලිමේන්තු මන්ත්‍රී, දෙවන බ්‍රිතාන්‍ය ලංකාව (එවකට සිලෝන්) පාර්ලිමේන්තුව ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 1952 මන්ත්‍රී වරයෙකි.
පලහෙන්නෙදි හේවගේ චාර්ල්ස් සිල්වා | |
|---|---|
| ගෞරවණීය | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 10 අප්‍රේල් 1927 කතලුව අහංගම |
| විපත | 1995 |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| උගත් ශාස්ත්‍රාලය | කොළඹ නාලන්දා විද්‍යාලය |
| රැකියාව | දේශපාලනය |
ජීවන සටහන්
එතුමා හිටපු සභාපති මධ්‍යම ලංකා බස්රථ කොම්පැනිය, ලංකා ගුවන් සමාගම ද විය. ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
මූලාශ්‍ර
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පලහෙන්නෙදි හේවගේ චාර්ල්ස් සිල්වා පිළිබඳ තොරතුරු, පලහෙන්නෙදි හේවගේ චාර්ල්ස් සිල්වා යනු කුමක්ද? පලහෙන්නෙදි හේවගේ චාර්ල්ස් සිල්වා යනු කුමක් දර්ශනය කරන්නේ?