පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය

මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙසින්ද හැඳින්වෙන, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය (PICS; ඉංග්‍රීසි: Pallekele International Cricket Stadium, යනු ශ්‍රී ලංකාවේ නවතම ක්‍රිකට් ක්‍රීඩාංගන අතුරින් එකක් වන අතර මහනුවර නගරයේ නවතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙයි. මෙම ක්‍රීඩාංගනය මුත්තයියා මුරලිදරන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙසින් යළි-නම්කෙරුණි. 2010 ජූලි මසදී, මධ්‍යම පළාත් සභාව ඒකමතිකව තීරණය කළේ, ශාන්ත අන්තෝනි විදුහලෙහි ආදි ශිෂ්‍ය සහ මහනුවර උපත ලද ජනප්‍රවාදගත ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සිහිවීම පිණිස ක්‍රීඩාංගණය යළි-නම් කිරීමටය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
සාමාන්‍ය තොරතුරු
පිහිටීමපල්ලෙකැලේ, මහනුවර දිස්ත්‍රික්කය, මධ්‍යම පළාත
ඛණ්ඩාංක7°16′49″N 80°43′20″E / 7.28028°N 80.72222°E / 7.28028; 80.72222
පිහිටුවීමනොවැම්බර් 27, 2009
ප්‍රමාණය35,000
අයිතිකරුශ්‍රී ලංකා ක්‍රිකට්
ක්‍රියාකරුශ්‍රී ලංකාව ක්‍රිකට්
End names
හුන්නස්ගිරිය අන්තය
රිකිල්ලගස්කඩ අන්තය
ජාත්‍යන්තර තොරතුරු
පළමු ටෙස්ට් තරගයදෙසැම්බර් 1 2010: ශ්‍රී ලංකාව එරෙහි බටහිර ඉන්දීය
පළමු එදිජා8 මාර්තු 2011: පාකිස්තානය එරෙහි නවසීලන්තය
Domestic team information
කදුරට ක්‍රිකට් කණ්ඩායම (2009 – present)
27 නොවැම්බර් 2010 වන විට
Source: Cricinfo

2009 නොවැම්බර් 27 දිනදී ක්‍රීඩාංගණය විවෘත කරන ලදි.

පිට්ටනිය සංඛ්‍යාලේඛන

ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබද තොරතුරු:

  • ක්‍රීඩාංගනයේ දිග  : 243 මීටර
  • ක්‍රීඩාංගනයේ පළල : 189 මීටර
  • ක්‍රීඩාංගනයේ උස : 22 මීටරය
  • ක්‍රීඩාංගනයේ අරය : 100 මීටර
  • අන්තරාලයය දිග : 90 මීටර
  • අන්තරාලය පළල  : 10 මීටර
  • තණපිටිය ඔස්ට්‍රේලියාවට අයත් කෘත්‍රිම තණබිම සකසා ඇත
  • Infield of the ground would be covered with Blue grass

ඉතිහාසය

2011 ක්‍රිකට් ලෝක කුසලාන

8 මාර්තු 2011
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පැමිණි ප්‍රේක්ෂක පිරිස:
10 මාර්තු 2011
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පැමිණි ප්‍රේක්ෂක පිරිස:
14 මාර්තු 2011
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, මහනුවර පැමිණි ප්‍රේක්ෂක පිරිස:

මූලාශ්‍ර

  1. සිරිල් විමලසුන්දර (27 ජූලි 2010). "පල්ලෙකැලේ ස්ටේඩියම් ටු බී රීනේම්ඩ් ආෆ්ටර් මුරලිදරන්". අයිලන්ඩ් ක්‍රිකට්. සම්ප්‍රවේශය 27 නොවැම්බර් 2010.
  2. "නිව් පල්ලෙකැලේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් ඔපන්ස් ටුඩේ". ලංකාපුවත් – ශ්‍රී ලංකාවේ ජාතික පුවත් කාර්යාංශය. 27 නොවැම්බර් 2009. {{cite web}}: |access-date= requires |url= (help); Missing or empty |url= (help)
  3. Facts about the stadium Source: Sri Lanka Cricket. On Facebook. Retrieved on 7 ජූනි 2010

බාහිර සබැදි

  • Cricinfo profile on Pallekele

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබඳ තොරතුරු, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය යනු කුමක්ද? පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය යනු කුමක් දර්ශනය කරන්නේ?