පහළ මන්ත්‍රී මණ්ඩලය

මුල් පිටුව | පහළ මන්ත්‍රී මණ්ඩලය

පහළ මන්ත්‍රී මණ්ඩලයක් යනු, ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායක මණ්ඩල දෙකෙන් එකක් වන අතර, අනෙකුත් මණ්ඩලය වන්නේ උත්තර මන්ත්‍රී මණ්ඩලය වෙයි.

උත්තර මන්ත්‍රී මණ්ඩලයට "පහළින්" එහි නිල මට්ටම පැවතුනද, ලොව පුරා බොහෝ ව්‍යවස්ථාදායකයන්හී, පහළ මන්ත්‍රී මණ්ඩලය සතුව වැඩි බලාධිකාරියක් පවතියි.

එක් මන්ත්‍රී මණ්ඩලයකින් පමණක් සමන්විත වන ව්‍යවස්ථාදායකයක් හැඳින්වෙන්නේ ඒක මණ්ඩල ලෙසිනි.

සටහන් සහ ආශ්‍රිත

  1. බයිකැමරලිසම් (1997) ජෝර්ජ් සෙබෙලිස් විසින්

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පහළ මන්ත්‍රී මණ්ඩලය පිළිබඳ තොරතුරු, පහළ මන්ත්‍රී මණ්ඩලය යනු කුමක්ද? පහළ මන්ත්‍රී මණ්ඩලය යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම
© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.