පළමුවන අනුර කුමාර දිසානායක කැබිනට් මණ්ඩලය

පළමුවන අනුර කුමාර දිසානායක අමාත්‍ය මණ්ඩලය යනු, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නායකත්වය සැපයෙන, ශ්‍රී ලංකාවෙහි 35වන මධ්‍යම රජය විය. 2024 ජනාධිපතිවරණයෙන් පසුව, මෙය පිහිටුවන ලදි. තිදෙනෙකුගෙන් සමන්විත වූ මෙම කැබිනට්ටුව, 2024 නොවැම්බර් මාසයේදී මහ මැතිවරණයෙන් පසු විසුරුවා හරිනු ලැබේ.

පළමුවන අනුර කුමාර දිසානායක අමාත්‍ය මණ්ඩලය

ශ්‍රී ලංකාවෙහි 35වන කැබිනට් මණ්ඩලය
පිහිටවූ දිනය24 සැප්තැම්බර් 2024 (2024-09-24)
විසිරවූ දිනය18 නොවැම්බර් 2024 (2024-11-18)
පුද්ගලයින් සහ සංවිධාන
රාජ්‍ය නායකඅනුර කුමාර දිසානායක
රජයේ ප්‍රධානියාඅනුර කුමාර දිසානායක
නියෝජ්‍ය රජයේ ප්‍රධානියාහරිනි අමරසූරිය
අමාත්‍යවරු සම්පූර්ණ සංඛ්‍යාව3
සාමාජිකයාගේ පක්ෂ     ජාතික ජන බලවේගය
ව්‍යවස්ථාදායකයෙහි තත්ත්වයඅන්තර්වාර රජය
3 / 225 (1%)
විපක්ෂය     සමගි ජන බලවේගය
විපක්ෂ නායකයාසජිත් ප්‍රේමදාස
ඉතිහාසය
මැතිවරණ(යන්)2024 ජනාධිපතිවරණය
අපගාමී මැතිවරණය2024 මහා මැතිවරණය
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්)16වැනි
පූර්වප්‍රාප්තිකයාවික්‍රමසිංහ
අනුප්‍රාප්තිකයාදෙවන දිසානායක

කැබිනට් අමාත්‍යවරු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) වගන්තිය යටතේ පත් කරන ලද අමාත්‍යවරු. කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් මෙසේයː

නම ඡායාරූපය පක්ෂය තනතුර තනතුර දැරීම ඇරඹුයේ තනතුර දැරීමෙන් ඉවත්වූයේ Refs.
අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගය ජනාධිපති 23 සැප්තැම්බර් 2024
ආරක්ෂක අමාත්‍ය 24 සැප්තැම්බර් 2024
මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය 24 සැප්තැම්බර් 2024
කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය 24 සැප්තැම්බර් 2024
බලශක්ති අමාත්‍ය 24 සැප්තැම්බර් 2024
හරිනි අමරසූරිය ජාතික ජන බලවේගය අග්‍රාමාත්‍ය 24 සැප්තැම්බර් 2024
අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය 24 සැප්තැම්බර් 2024
සෞඛ්‍ය අමාත්‍ය 24 සැප්තැම්බර් 2024
අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය 24 සැප්තැම්බර් 2024
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය 24 සැප්තැම්බර් 2024
කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය 24 සැප්තැම්බර් 2024
විජිත හේරත් ජාතික ජන බලවේගය බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය 24 සැප්තැම්බර් 2024
පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය 24 සැප්තැම්බර් 2024
විදේශ කටයුතු අමාත්‍ය 24 සැප්තැම්බර් 2024
මහජන ආරක්ෂක අමාත්‍ය 24 සැප්තැම්බර් 2024
ග්‍රාමීය හා නාගරික සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය 24 සැප්තැම්බර් 2024
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය 24 සැප්තැම්බර් 2024

මූලාශ්‍ර

  1. Siriwardana, Ajith (23 September 2024). "Anura Kumara Dissanayake sworn in as Sri Lanka's 9th President". Daily Mirror. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 24 September 2024.
  2. Siriwardana, Ajith (24 September 2024). "New Cabinet appointed". Daily Mirror. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 24 September 2024.
  3. "New Cabinet : 15 Ministries under President, PM & Minister Vijitha". NewsWire. Colombo Sri Lanka. 24 September 2024. සම්ප්‍රවේශය 24 September 2024.
  4. Balasuriya, Darshana Sanjeewa (24 September 2024). "Harini Amarasuriya sworn in as Prime Minister". Daily Mirror. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 24 September 2024.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පළමුවන අනුර කුමාර දිසානායක කැබිනට් මණ්ඩලය පිළිබඳ තොරතුරු, පළමුවන අනුර කුමාර දිසානායක කැබිනට් මණ්ඩලය යනු කුමක්ද? පළමුවන අනුර කුමාර දිසානායක කැබිනට් මණ්ඩලය යනු කුමක් දර්ශනය කරන්නේ?