සාමුතෙස්

සාමුතෙස් හෙවත් සාමුතිස්, යනුවෙන් හැඳින්වෙන්නේ ක්‍රි.පූ. 392/1 කාලයේ ඊජිප්තුවේ විසිනවවන රාජවංශ සමයේ විසූ පාරාවෝවරයෙකි.

සාමුතෙස්
සාමුතිස්, පෂෙරියෙන්මුට්
සාමුතෙස්ගේ ලෝකඩ ප්‍රතිමාවක්, LACMA.
පාරාවෝ
රාජ්‍ය සමයක්‍රි.පූ. 392/1 (29වන රාජවංශය)
පූර්වප්‍රාප්තිකයාහාකොර්
අනුප්‍රාප්තිකයාහාකොර් (ප්‍රතිෂ්ඨාපිත)

මේවාත් බලන්න

  • මුතිස්, මොහුගේ රාජ්‍ය සමයේ සිහසුනට "අයිතිවාසිකම්" කීවේ යැයි පැවසෙන පුද්ගලයෙකි.

ආශ්‍රේයයන්

  1. Ray, J. D., 1986: "Psammuthis and Hakoris", The Journal of Egyptian Archaeology, 72: 149-158.
පූර්වප්‍රාප්තිකයා
හාකොර්
ඊජිප්තුවේ පාරාවෝ
විසිනවවන රාජවංශය
අනුප්‍රාප්තික
හාකොර් (ප්‍රතිෂ්ඨාපිත)

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, සාමුතෙස් පිළිබඳ තොරතුරු, සාමුතෙස් යනු කුමක්ද? සාමුතෙස් යනු කුමක් දර්ශනය කරන්නේ?