මූලික ලිපිය: සංඥාව (ඉලෙක්ට්‍රොනික විද්‍යාව)
ප්‍රතිසම සංඥාවක් යනු එම සංඥාවෙහි කාලය සමග විචලනය වන අංගය (විචල්‍යය) වෙනත් කිසියම් කාලය සමග විචල්‍යය වන රාශියකින් නිරූපණයක් වන්නාවූ, එනම් වෙනත් කාලය සමග විචල්‍ය සංඥාවකට ප්‍රතිසම වන්නාවූ, ඕනෑම අවිච්ඡින්න සංඥාවකි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ප්‍රතිසම සංඥාව පිළිබඳ තොරතුරු, ප්‍රතිසම සංඥාව යනු කුමක්ද? ප්‍රතිසම සංඥාව යනු කුමක් දර්ශනය කරන්නේ?