ප්‍රමේයය

ගණිතයෙහිදී ප්‍රමේයයක් ලෙසින් සැලකෙන්නේ, අනෙකුත් ප්‍රමේයයන් වැනි පෙරදී සත්‍යය බවට පිහිටැවූ පුකාශනයන් මත සහ ප්‍රත්‍යක්ෂයන් වැනි සාමාන්‍යයෙන් පිළිගැනෙන ප්‍රකාශනයන් මත පදනම්ව සාධනය කෙරුණු ප්‍රකාශනයකි .

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ප්‍රමේයය පිළිබඳ තොරතුරු, ප්‍රමේයය යනු කුමක්ද? ප්‍රමේයය යනු කුමක් දර්ශනය කරන්නේ?