විශේෂඥ වෛද්‍ය ප්රසන්න ගුණසේන (ඉංග්‍රීසි: Prasanna Gunasena) යනු ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයකි. තවද ඔහු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිවරයා ද වෙයි.
ප්‍රසන්න ගුණසේන | |
|---|---|
විශේෂඥ වෛද්‍ය | |
| උපත | |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| ප්‍රසිද්ධව ඇත්තේ | ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපතිවරයා |
| ආගම | බෞද්ධ |
ශ්‍රී ලංකාවෙහි ප්‍රථම වරට සර්විකල් ඩිස්ක් ප්‍රොලැප්ස් කොඳුනාරටිය සම්බන්ධ සැත්කම සහ කොඳුනාරටිය බිඳීම සම්බන්ධ බැලූන් කිfපෝප්‍ලාස්ටි සැත්කම කරන ලද්දේ මෙම ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයාය.
වෛද්‍ය 'ප්‍රසන්න රඟපෑමෙහිද දක්ෂයෙක්වන අතර ස්වාධීන රූපවාහිනියේ විකාශිත සුළඟ ටෙලි නාට්‍යයෙහි රඟපා ජූරියේ විශේෂ අගැයීම් සම්මානයක්ද හිමිකර ගෙන ඇත.
ඔහු ශ්‍රී ලංකා ස්නායු වෛද්‍ය විශේෂඥයින්ගේ සංඟමයෙහි ආරම්භක සාමාජිකයෙකි.
ජීවන සටහන්
ප්‍රසන්න ගුණසේන කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
ආශ්‍රිත
- ප්‍රසන්න ගුණසේන ගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
- රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල 2011 සංරක්ෂණය කළ පිටපත 2015-07-20 at the Wayback Machine
- ළමයින් අපයෝජනය වන්නේ දෙමාපිය නොසැළකිල්ලෙන්- වෛද්‍ය ප්රසන්න ගුණසේන[permanent dead link]
- කොන්දේ කැක්කුම උත්සන්න වනතෙක් ඉන්න එපා! ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්රසන්න ගුණසේන[permanent dead link]
- බෙල්ලට කොලර් පළඳිනවා නම් මාංශ පේෂි ශක්තිමත් කරන ව්‍යායාම් කළ යුතුමයි[permanent dead link]
- දරුවන්ගේ අධ්‍යාපන රෝගයට බන්දුල සහ මොහාන් ලාල් ට විශේෂඥ වෛද්‍ය උපදෙස් සංරක්ෂණය කළ පිටපත 2014-07-24 at the Wayback Machine
- යුද්ධයේදී තුවාල ලබා සංරක්ෂණය කළ පිටපත 2016-03-06 at the Wayback Machine
- SPC හා SPMC නව සභාපති ධුර සඳහා වෛද්‍ය ප්‍රසන්න හා උත්පල
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ව්‍යෛද්‍යවරුන්
- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ප්‍රසන්න ගුණසේන පිළිබඳ තොරතුරු, ප්‍රසන්න ගුණසේන යනු කුමක්ද? ප්‍රසන්න ගුණසේන යනු කුමක් දර්ශනය කරන්නේ?