ප්‍රසන්න රණතුංග,උපත 1 ජනවාරි 1967) යනු ශ්‍රී ලංකික දේශපාලඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු 2015 සිට 2024 දක්වා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය. ඔහු රනිල් වික්‍රමසිංහ පාලන සමයේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ලෙස කටයුතු කළේය. ඔහු බස්නාහිර පළාතේ 8 වන ප්‍රධාන අමාත්‍ය ලෙසද කටයුතු කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග ඔහුගේ සහෝදරයායි.
ප්‍රසන්න රණතුංග | |
|---|---|
| නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය | |
| තනතුර දරමින් 14 මැයි 2022 – 23 සැප්තැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
| අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
| පූර්වප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ |
| අනුප්‍රාප්තිකයා | විජිත හේරත් |
| ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක | |
| තනතුර දරමින් 18 අප්‍රේල් 2022 – 24 සැප්තැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
| පූර්වප්‍රාප්තිකයා | ජොන්ස්ටන් ප්‍රනාන්දු |
| අනුප්‍රාප්තිකයා | නලින්ද ජයතිස්ස |
| මහජන ආරක්‍ෂක අමාත්‍ය | |
| තනතුර දරමින් 18 අප්‍රේල් 2022 – 9 මැයි 2022 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
| පූර්වප්‍රාප්තිකයා | සරත් වීරසේකර |
| අනුප්‍රාප්තිකයා | ටිරාන් අලස් |
| සංචාරක අමාත්‍ය | |
| තනතුර දරමින් 12 අගෝස්තු 2020 – 9 මැයි 2022 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
| පූර්වප්‍රාප්තිකයා | ජෝන් අමරතුංග |
| අනුප්‍රාප්තිකයා | හරීන් ප්‍රනාන්දු |
| බස්නාහිර පළාතේ 7 වන ප්‍රධාන අමාත්‍ය | |
| තනතුර දරමින් 4 මැයි 2009 – 1 සැප්තැම්බර් 2015 | |
| පූර්වප්‍රාප්තිකයා | රෙජිනෝල්ඩ් කුරේ |
| අනුප්‍රාප්තිකයා | ඉසුර දේවප්‍රිය |
| ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 1 සැප්තැම්බර් 2015 | |
| බහුතරය | 316,544 මනාප ඡන්ද |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 1 ජනවාරි 1967 ශ්‍රී ලංකාව |
| දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ |
| කලත්‍රයා | මොරීන් රණතුංග |
| සබඳතා | රෙජී (පියා) අර්ජුන (සහෝදරයා) නිශාන්ත (සහෝදරයා) දම්මික (සහෝදරයා) සංජීව (සහෝදරයා) රුවන් (සහෝදරයා) |
| ළමයි | අර්චනා, පවිත්‍රා, උදාර |
| උගත් ශාස්ත්‍රාලය | අශෝක විද්‍යාලය ආනන්ද විද්‍යාලය |
මේවාද බලන්න
ආශ්‍රිත
- "ගරු ප්‍රසන්න රණතුංග, පා.ම." ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
- "සියලු මනාප ප්‍රතිඵල". ගාසිප් ලංකා නිව්ස්. 7 අගෝස්තු 2020. සම්ප්‍රවේශය 14 අගෝස්තු 2022.
- "නව කැබිනට් මණ්ඩලය මෙන්න". අද දෙරණ. 22 ජූලි 2022. සම්ප්‍රවේශය 18 අගෝස්තු 2022.
- Western Province Chief Ministers
- Prasanna -New Chief Minister of WP, http://www.asiantribune.com/node/17257, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24
- Western Province council, http://www.wpc.gov.lk/, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24
- UPFA confident of victory at LG Polls - Prasanna Ranatunga, http://www.sundayobserver.lk/2011/01/23/pol05.asp, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24
- Western Province Prasaana Ranatunga, http://www.moe.gov.lk/web/index.php?option=com_content&view=category&layout=blog&id=131&Itemid=140&lang=en, ප්‍රතිෂ්ඨාපනය 2014-04-24
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ප්‍රසන්න රණතුංග පිළිබඳ තොරතුරු, ප්‍රසන්න රණතුංග යනු කුමක්ද? ප්‍රසන්න රණතුංග යනු කුමක් දර්ශනය කරන්නේ?