ප්‍රාග් න්‍යෂ්ටික : සංවිධානය වූ එනම් න්‍යෂ්ටියක් හෝ වෙනත් පටලමය ඉන්ද්‍රියිකාවක් හෝ රහිත සරල ජිවින්ය . මොහුන් සාමාන්‍යයෙන් 0.5μm-5μm අතර අගයක් ගනී . බැක්ටීරියාවන් සහා සයනෝබැක්ටීරියාවන් මෙම කාණ්ඩයට අයත්ය . මෙම කාණ්ඩය ජීවානුහරණය නොකරන ලද , මිහිමත සෑම පරිසරයකම පාහේ ව්‍යාප්ත වන අතර විශාල විවිධත්වයක් සහා බහුලත්වයක් දරයි.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, ප්‍රාග් න්‍යෂ්ටික පිළිබඳ තොරතුරු, ප්‍රාග් න්‍යෂ්ටික යනු කුමක්ද? ප්‍රාග් න්‍යෂ්ටික යනු කුමක් දර්ශනය කරන්නේ?