පාපැදියක රෝද සහ වෙනත් උපාංග සවිවන්නාවූ පාපැදියක ප්‍රධාන අංගය සැකිල්ල වේ.
සැකිලි ආකාර
- දියමන්ති ආකාරය
- කාන්තා ආකාරය
- හාන්සි ආකාරය
සැකිලි බට
සැකිලි ජ්‍යාමිතිය
සැකිල්ලේ විශාලත්වය
සැකිල්ලේ විශාලත්වය මනින සාම්ප්‍රදායික ආකාරය
සැකිල්ලේ විශාලත්වය මනින සාම්ප්‍රදායික ආකාරයට අනුව දර්ශීය සාමාන්‍ය හෙවත් මධ්‍යම විශාලත්වය පහත පරිදි වේ.
- මවුන්ටන් පාපාදි සඳහා : සෙ.මී. 46
- වෙගවත් තරඟ (racing) පාපාදි සඳහා : සෙ.මී. 54 - 56
සැකිල්ලේ විශාලත්වය මනින වෙනත් ආකාර
වර්තමානයේ විවිධ සැකිලි ජ්‍යාමිතින් ඇති බැවින් සැකිල්ලේ විශාලත්වය මනින වෙනත් ආකාර බිහිවී ඇත. මෙම සාකච්ඡාව මගින් වැඩිදුර තෙරෙතුරු ලබාගත හැක. Touring frames tend to be longer, while racing frames are more compact.
අමුද්‍රව්‍ය
බහුලව යොදාගන්නා අමු ද්‍රව්‍ය
- වානේ
- ඇලුම්නියම් මිශ්‍රණ
- ටයිටේනියම්
- කාබන් කෙඳි
වෙනත් අමුද්‍රව්‍ය
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පාපැදි සැකිලි පිළිබඳ තොරතුරු, පාපැදි සැකිලි යනු කුමක්ද? පාපැදි සැකිලි යනු කුමක් දර්ශනය කරන්නේ?