පාබල හමුදාව

පාබල හමුදාව යනු දෙපයින් යමින් භූමි සටනෙහි යෙදෙන හමුදාමය විශේෂීකරණයකි. පාබල හමුදාව සාමාන්‍යයෙන් සමන්විත වන්නේ සැහැල්ලු පාබල හමුදාව, කඳුකර පාබල හමුදාව, මෝටර් වාහන ප්‍රවාහිත හා යාන්ත්‍රික පාබල හමුදාව, ගුවන්ගත පාබල හමුදාව, සහ නාවික පාබල හමුදාව හෝ යාත්‍රික යන කොටස් වලිනි. වර්තමානයෙහිදී භාවිතා නොවුනද, බොහෝ ඓතිහාසික යුද්ධ හමුදාවන්ගේ ප්‍රධාන කොටසක් සාමාන්‍යයෙන් සමන්විත වූයේ බර පාබල හමුදාව වෙතිනි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පාබල හමුදාව පිළිබඳ තොරතුරු, පාබල හමුදාව යනු කුමක්ද? පාබල හමුදාව යනු කුමක් දර්ශනය කරන්නේ?