පාමර්ස්ටන් දූපත යනු පැසිෆික් සාගරයේ කුක් දූපත් වල රරොටොංගා හි වයඹ දෙසින් කිලෝමීටර 470 පමණ දුරින් පිහිටි කොරල් අටොලුවකි. ජේම්ස් කුක් 1774 ජුනි 16 වන දින එහි ගොඩ බැස්සේය.
යොමු කිරීම්
- "Geography". Palmerston Island. 15 September 2013. සම්ප්‍රවේශය 30 December 2013.
- "History". Palmerston Island. 15 September 2013. සම්ප්‍රවේශය 30 December 2013.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පාමර්ස්ටන් දූපත පිළිබඳ තොරතුරු, පාමර්ස්ටන් දූපත යනු කුමක්ද? පාමර්ස්ටන් දූපත යනු කුමක් දර්ශනය කරන්නේ?