එක්සත් රාජධානියේ වෙස්මිනිස්ට ක්‍රමයට සමාන ව්‍යවස්ථාදායකයන් පාර්ලිමේන්තුව නම්වේ. ප්රජාතන්ත්රවාදය පවතින බොහෝ රටවල ඇති පාර්ලිමේන්තුව උත්තරීතරය. මෙය මහජනතාව නියෝජනය කරමින් මහජන ඡන්දයෙන් පත්කරගනු ලබන මන්ත්‍රීන් හෙවත් නියෝජිතයන්ගෙන් සමන්විත වේ.
පාර්ලිමේන්තුවක් සිදුකරන කටයුතු වර්ග 3කි.
- ජනතාව නියෝජනය කිරීම
- නීති පැනවීම
- විභාගකිරීම් සහ පරීක්ෂණ පැවැත්වීම
අතීතය
1188 ස්පාඤ්ඤ පාර්ලිමේන්තුව ලොව මුල්ම පාර්ලිමේන්තුව ලෙස සැලකේ.
පාර්ලිමේන්තු සහිත ආණ්ඩු
ඒකමණ්ඩල හා ද්වීමණ්ඩල යනුවෙන් පාර්ලිමේන්තු වර්ග දෙකකි. මින් දෙමණ්ඩල පාර්ලිමේන්තුවක නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් මණ්ඩලය යනුවෙන් මණ්ඩල දෙකක් පවතී. පුරාණ රෝම සෙනෙට් මණ්ඩලයත්, වයිකිංවරුන්ගේ පාර්ලිමේන්තුවත්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවත් නූතන පාර්ලිමේන්තු ක්රමයේ පරිනාමයේ අවධීන් වේ.
විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පාර්ලිමේන්තුව පිළිබඳ තොරතුරු, පාර්ලිමේන්තුව යනු කුමක්ද? පාර්ලිමේන්තුව යනු කුමක් දර්ශනය කරන්නේ?