පාරිසරික ගැටළු

පාරිසරික ගැටළු යනු ජෛව භෞතික පරිසරයට මානව ක්‍රියාකාරකම්වල අහිතකර බලපෑම් ය. පාරිසරික ආරක්ෂාව යනු පරිසරයේ සහ මිනිසුන්ගේ යහපත සඳහා පුද්ගල, සංවිධානාත්මක හෝ රාජ්‍ය මට්ටමින් ස්වාභාවික පරිසරය ආරක්ෂා කිරීම ලෙස හැදින්විය හැක. පාරිසරිකවාදය යන්නට පාරිසරික ගැටළු විසඳීම, අධ්‍යාපනය සහ ක්‍රියාකාරිත්වයන් ඇතුළත් වේ.

වර්ග

වර්තමාන ප්‍රධාන පාරිසරික ගැටළු අතර දේශගුණික විපර්යාස, පරිසර දූෂණය, පාරිසරික හායනය සහ සම්පත් ක්ෂය වීම ආදිය ඇතුළත්වේ.සංරක්ෂණයේදී වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ ආරක්ෂා කිරීම සහ පාරිසරික වශයෙන් වටිනා ස්වාභාවික ප්‍රදේශ, ජාන වෙනස් කළ ආහාර සහ ගෝලීය උණුසුම ආරක්ෂා කිරීම ආදිය ඇතුළත්වේ.

විද්‍යාත්මක පදනම්

සංවිධාන

1972 දී පිහිටුවන ලද විශාලතම ජාත්‍යන්තර ආයතනය වන්නේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනයි. සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය විසින් ප්‍රාන්ත 83 ක්, රාජ්‍ය ආයතන 108 ක්, රාජ්‍ය නොවන සංවිධාන 766 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 81 ක් සහ ලොව පුරා රටවල්වල විශේෂඥයින් හා විද්‍යාඥයන් 15,000 ක් පමණ එකතුවකින් මෙය සමන්විත වේ.

පිරිවැය

==විසඳුම් තොරතුරු පින්තූර සමඟ


පාරිසරික ගැටළු වලක්වා ගැනීමට හෝ අඩු කිරීමට මූලික වන්නේ තිරසාර බව ය.

චිත්‍රපට හා රූපවාහිනිය

ආශ්‍රිත

  1. "About". IUCN (ඉංග්‍රීසි බසින්). 2014-12-03. සම්ප්‍රවේශය 2019-12-26.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පාරිසරික ගැටළු පිළිබඳ තොරතුරු, පාරිසරික ගැටළු යනු කුමක්ද? පාරිසරික ගැටළු යනු කුමක් දර්ශනය කරන්නේ?