පාෂාණ (භූ විද්‍යාව)

මුල් පිටුව | පාෂාණ (භූ විද්‍යාව)

පාෂාණයක් යනු ඕනෑම ඛණිජමය හෝ ඛණිජාකාර ද්‍රව්‍යකින් සැදුණු ස්වභාවිකව පවත්නා ඝණ ස්කන්ධයකි. එහි පවත්නා ඛණිජ අන්තර්ගතය, එහි රසායනික සංයුතිය සහ නිර්මාණය වී ඇති ආකාරය අනුව එය වර්ගීකරණය වී ඇත. පාෂාණ සාමාන්‍ය වශයෙන් ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ග කෙරෙයි: ආග්නේය පාෂාණ, විපරිත පාෂාණ සහ අවසාදිත පාෂාණ වශයෙනි. පාෂාණ වෙතින් පෘථිවියෙහි පිටත ඝණ ස්ථරය වන්නාවූ කබොල්ල තැනෙයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පාෂාණ (භූ විද්‍යාව) පිළිබඳ තොරතුරු, පාෂාණ (භූ විද්‍යාව) යනු කුමක්ද? පාෂාණ (භූ විද්‍යාව) යනු කුමක් දර්ශනය කරන්නේ?

මුල් පිටුව | ඉහළට යාම

අපව අමතන්න

© 2025 www.dl1.si-lk.nina.az — සියලු හිමිකම් සුරකින ලදී.