පිග්මි ජනයා

මධ්‍යන්‍ය උස අසාමාන්‍ය ලෙසින් අඩු ලෝක ව්‍යාප්ත බොහෝ වාර්ගික කණ්ඩායම් සඳහා පිග්මි යන නම ව්‍යවහාර වෙයි; වැඩිහිටි පුරුෂයන් 150 සෙමී (59 අඟල්) ප්‍රමාණයකට අඩු මධ්‍යයන උසක් දක්වා පමණක් වැඩෙන ඕනෑම කණ්ඩායමක් මානව විද්‍යාඥයින් විසින් පිග්මි ලෙසින් අර්ථ දැක්වෙයි.

විකිපීඩියා, විකි, විශ්වකෝෂය, පොත, පුස්තකාලය, ලිපිය, කියවීම, නොමිලේ බාගත කිරීම, පිග්මි ජනයා පිළිබඳ තොරතුරු, පිග්මි ජනයා යනු කුමක්ද? පිග්මි ජනයා යනු කුමක් දර්ශනය කරන්නේ?